බුද්ධෝත්පාද කාලයක ඉපදීමට සුපින්වත් වූ ඔබට, මෙලොව පහළ වූ බුදුවරුන් අත්නොහල සතර සිද්ධස්ථානත්, ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම බුදුරදුන් ගේ බුදු සිරිපා පහස ලද දඹදිව් තලයේ පිං බිමන් වල ඔබේ පා ස්පර්ශ කරමින් සැදැහැවත් කුල පුත‍්‍රයක වීමට, සැදැහැවත් වන්දනාවකට යෙදෙන්නට, සංසාරෙ රැස්කරගත් පිනුත් රැගෙන.
බරණැස බුද්ධගයාව රජගහ නුවර විශාලා මහනුවර කුසිනාරා නුවර ලූම්බිණිය කපිල වස්ථු පුර සැවැත් නුවර සංකස්ස පුරය සාංචි පූජා භූමිය කොසඹෑ නුවර ටජ්මහල් හා දිල්ලි නගර සංචාරය ද ඇතුලත් මෙම අසිරිමත් සම්බුද්ධ දේශයේ පින්වත් සිද්ධස්ථානයන් මෙත් සිත් පෙරදැරි දෑසින් යුතුව දකිමින් දොහෝත් මුදුන් දී වැද පුදා ගැනීම උපනුපන් ජාති ජාතීත් පින් ගෙන දෙන පුණ්‍ය කර්මයක්ම වේ
මෙම වන්දනා චාරිකාවලදී ඔබට ඉමහත් වූ පිංකම් මාලාවක්
බරණැස, බුද්ධගයාව හා සැවැත් නුවර පෙහෙවස් සමාදන් වීම. දහවල සාංඝික දානමය පිංකම් හා අටපිරිකර පූජා කිරීම. විසිතුරු මල් පිංකම් හා මහා පිලිවෙත් පූජාවන්. කිරි ආහාර පූජාවන් හා සුගත චීවර පූජා පිංකම් සැවැත් නුවරදී බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ප‍්‍රදර්ශනය හා සධාතුක ධා කරඬුව හිස මත තබා ආශිර්වාද කිරීම.

පිටත්වීම: (80000/-)
2014
Tla 01 isg Tla
15
|
|
2014
Tla 18 isg fkdje 03
|
|
2014
fkdje 15 isg fkdje 30
|